Archive for 2012

***** ;;;;;;; STARGATE;;;;;;*****



1994ඉදලා2011 එකේක විදිහට හැදුනු ස්ටර් ගේට් කතා මාලාව නැරබූ අය මේ අතර 
ඉන්නවාද?
මේක අමුතුම කතාවක් මම එහෙම කියන්නේ මේක කොච්චර බොරුකියලා පෙනුනත් නොපෙනෙනෙ අමුතුම ගතියක් මේකේ තියෙනවා.
ගොඩක් අය මේක පරන සහ පැන්ටසි ගතිය නිසා බලන්න අකමැති වෙන්න ඉඩතියෙනවා
මම මේක ඉස්සරලම බැලුවේ මීට අවු:12 ඉස්සරලා ස්වර්ණවාහිනියෙන් ඊට පස්සේ ගොඩක් කතා බලන්න ක්‍රමයක් තිබ්බේ නැති නිසා අමතක වෙලා ගියා

නමුත් දැන් ආපහු මේක බල්ලන්නම ඕන කියලා උනක් ආවා ලොකුම අවුල මේක හොයාගන්න තැනක් නැති එක
මේක Internet එකෙන් Download කරගන්නත් විදිහක් නෑ මම ඉන්න පැත්තේ Internet යන්න තියෙන එකම ක්‍රමය GPRS විතරයි.

ඉතින් මේ කතා මාලාව නරබන අය ඉන්නවානම් හෝ Download කරගෙන ඉන්නවානම් 
මේවා හොයාගන්න උදවුවක් දෙන්නකෝ..? 
VPP වලින් හරි කමක් නෑ (මම සල්ලිකාරයෙක් නම් නෙවේ හැබැයි මම සාදාරන මුදලක් දේන්නම්)
උදවු කරන්න පුලුවන් කෙනෙක්නම් පොඩි මේල් එකක් එවන්නකෝ....

www.free-tv-video-online.me/internet/stargate_universe



නෙට් එකෙනම බලන්න පුලුවන් අය මේවාට ගිහිල්ලා බලන්න

PATH FINDER. Powered by Blogger.