සුපිරි වේගෙන් Download

ඉබ්බෙක් වගේ සුපිරි වේගෙන් ඉන්ටර්නෙට් යන අපිට Download කරන්න කොච්චර දේවල්  තියෙන වද...?
මම නම් 64kb ඩයලප් තත්පරයට 8KB එන්නේ
But also
මටත් ඉතින් ගොඩක් දේවල් Download කරන්න හිතෙනවානේ
ඒවෙලාවට මට පිහිටවෙන දෙයියා

ගොඩක් අය මේක දන්නවා වෙන්න පුලුවන්
නමුත් මම ආපහු මතක් කරන්නම්

ගොඩක් අයට you tube කියන්නේ ගෙදර වගේනේ
ඒ උනාට මම නම් you tube  යන්නේ A/L කරනකොට ඉස්කෝලෙ ගියා වගේ.(මම කිව්වේ මම කරපු විදිහ ගැන)
මොකද විඩියෝ බලනවා කියන්නේ ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලුවා වගේ වැඩක්නේ (LoL)
ඒකෙන් වැඩක් නැ................
මේ සයිට් එකෙන් කරන්නේ අපිට Download කරන්න අවශ්‍යය File එක
අපිට ඕනම විදිහකට OnlineConvert කරගැනීමයි.
උදාහරනයකට මම http://www.techkatha.com/ කේ Off Line Audio එකක් බාගත කරන විදිහ කියන්නම්

මුලින්ම අවශ්ය File එක තොරලා Address එක කොපිකරගත්තා
කරලා http://www.online-convert.com  ගිහින්
Convert List එකෙන්Audio mp3 තොරන්න

ඒකේ Address ඉල්ලන තැනCopy කරගත් Link eka Paste කරලා අවශ්‍ය විදිහට Bit Rate සකසාගන්න

ඉතුරු ටික අයේ කියන්න ඕනේ නෑනේ
Download but ක්ලික් කරාම විනාඩියක් විතර ගියාමOut put file එක
Download වෙන්න ගයි. (මම නම් මේක අහන්නේ Phone එකෙන් නිසා 8kbsහා වලට convert කර ගන්නේ,1Hour Audio 4.5MB වලින් ශේප්)

මේ විදිහට pdf.doc.jpg. වගේ decument zip කරලත් බාගන්න පුලුවන්
ඒ විදිහට කරගන්න දෙයක් නැතිව හූල්ලනවට වඩා Low Quality එකකින් හරි
අවශ්‍යතාව සම්පූර්න කරගමු
(LOW QUALITY එකෙන් හැම අවශ්‍යතාවම සම්පූර්න කරගත නොහැකි බව
බොහොම ඔනැකමෙන් මතක්කර සිටිමු)


3 Responses to සුපිරි වේගෙන් Download

  1. උදාර says:

    තෑන්ක්ස් මචං...
    ට්‍රයි එකක් දීල බලන්නම්.

  2. madusanka says:

    @ Anonymous
    thanks
    @උදාර
    එල එල ට්‍රයි එකක් දීලබලන්න
    මේක හරිම සරල ප්‍රයෝජනවත් දෙයක්
    4shared/rapishared වගේ සයිට් වලටත් එලට වැඩ

Leave a Reply

PATH FINDER. Powered by Blogger.