ඍණාත්මක චින්තන‍ය ජයග්‍රහනයේ මාවතයි

අපේ ජීවිත පුරාවටම ඇත්තේ වක්‍ර(චක්‍ර )
ඇයි මෙහෙම කියන්නේ

මේකෙන් අදහස් කලේ අපි මොනවා කලත් කාලයත් සමග අපි
හිටපු තැනමයි
හරියට අපි හැම දේමකරකර ඉදලා මැරුණාම ආපහු අපි
තොත්ත බබාලනේ නැද්ද මම අහන්නේ...?
ඒකත් මාර  වැඩේතමයි.  අපි  ජීවිතය ජයගන්න කියලා මොනවද කරන්නේ..?
..! වැරදුනා මොනවද නොකරන්නේ ...
ඔබත් කවදාහරි යමක් ලබාගන්න උත්සාහකරලා එය ලාබාගත නොහැකිවෙලා තිබෙනවාද..?
එහෙම අවස්තාවක ඔබට හිතුන සිතිවිල්ල මොනවගේද..?
1)සමහර විට ඔබ ඔබට චෝදනා කරගන්න ඇති..
2)නැතිනම් නැවත වරක් උත්සාහ කරන්න හිතන්න ඇති..
3)ඊටත් එහා ගියොත් ඔබ ලබාගන්න හදපු දෙය විකාරයක් කියලා
හිතලා අතාරලා දමන්න ඇති.

1 හා 2 ක උත්තර වල ගැටලුවක් බැලු බැල්මට නොපෙනේ
නමුත් 3 උත්තරය දෙන්නේ මොනවගේ කෙනෙක්ද…..?

ඔබ සමහරවිට "මිදි කන්න හදපු නරියගේ කතාව" අහලා ඇති


අපිට තේරුනු විදිහට ඒ නරියා  තමන්ගේ නොහැකියාව වසා ගන්න දීපු  කපටි උත්තරයක් ඒක ඔබ ඒකට එකගද...?
මම එහෙනම් මෙහෙම අහන්නම් ඇත්තටම නරියා මිදි කෑවනම්
මොනවා වෙයිද ?
අනීවා ඌගේ බඩ රිදෙනවාමයි ..(නරියා කන්නේ මස්නේ)
නැත්තම් මේ විදිහට හිත්වොත්
නරියා මිදි කඩාගන්න උත්සාහය නොනවත්වා දිගටම කලානම් මොනවා වෙයිද.?
එක්කො ඌ බඩගින්නේ මැරෙයි නැත්තම් කොන්ද කැඩෙයි

එහෙම බලනකොට මේකා මාර මොලකාර නරියෙක්
මොකද මිදි ඇබුලයි කෑවොත් බඩ රිදෙයි කියලා ඌ මුලදිම හිමීට මාරු උනානේ
ඔබ ධනාත්මක චින්තකයෙක්ද? එහෙමනම් පොඩ්ඩක් පරිස්සමෙන්
ඔබ ලගදිම පස්ස බිම ඇනගන්නවා..

මොකද ඔබට වැරදුන තැන ඔය චින්තනය නිසා නොපෙනී යනවා
හැමදේම ධනාත්මකව හිතලා හරියන්නේ නැහැ --රීනාත්මකවත් හිතලා බලන්න

"ඇගිල්ලේ තරමට ඉදිමීම" යනු
ජීවිතයේ සාර්තකත්වයේ රහසක් බව  දැනගන්න

Leave a Reply

PATH FINDER. Powered by Blogger.